සඳයි තරුවයි පායු රැයක - By Chathira Hesara Dikmadugoda
- Hashtag Kalakar
- 1 day ago
- 2 min read
Written By: Chathira Hesara Dikmadugoda
Category: Poetry
Competition: Global Poetry and Creative Writing Competition 2026
In the realm of poetic expression, Chathira Hesara Dikmadugoda brings forth "සඳයි තරුවයි පායු රැයක," a captivating piece submitted to the Global Poetry and Creative Writing Competition 2026. This work of poetry delves into the intricate themes of memory, love, and trust, offering a contemplative exploration of human emotions.
About the Work
Chathira's poem weaves a narrative that navigates the complexities of relationships, underscored by a sense of longing and introspection. The verse is rich with emotional imagery, reflecting on feelings of doubt and yearning. The mood is contemplative, inviting readers to ponder the nature of trust and affection in personal connections.
සඳයි තරුවයි පායු රැයක
Original Submission by Chathira Hesara Dikmadugoda
සඳයි තරුවයි පායු රැයක
ගෙදර දොර කඩ අබියසක
අහස බලමින් ඉදන් බිමක
සිතන්නට ඔබ ගැන තිබූ දෙයක්
හෙමි හෙමින් අපෙ මතකය දිය කරනවද?
හෙමි හෙමින් මාව ඈතට යවනවද?
හෙමි හෙමින් මාව විශ්වාස නැතිවෙනවද?
හෙමි හෙමින් මට ආදරේ නැති වෙනවද?
නින්දක් නැහැ පේන මානෙක එන්නේ
ප්‍රශ්න පත්‍රයක් උබ දී යන්නේ
මේවට උත්තර මම කෝම හොයන්නේ
උබ නම් තුටින් නිදියන්නේ
ඇයි අපෙ මතකය දිය කර අරින්නේ
ඇයි මාව ඈතට යවන්නේ
ඇයි මාව විශ්වාස නොකරන්නේ
ඇයි මට ආදරේ නැති වෙන්නේ
මම ඉන්න ආස උබත් එක්ක විතරයි
මම ඉන්න ආස උබ ලගමයි
මම ආදරේ උබට විතරයි
මම දන්නේ පිළිතුරු එපමණයි
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026, hosted by Hashtag Kalakar, celebrates the diversity and depth of literary creativity from around the world. This prestigious event provides a platform for poets and writers to showcase their talents and share their unique voices with a global audience.
We extend our gratitude to Chathira Hesara Dikmadugoda for sharing "සඳයි තරුවයි පායු රැයක" with us as part of the Global Poetry and Creative Writing Competition 2026. Your evocative exploration of emotion and memory adds a rich layer to the tapestry of this international celebration of creativity.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.


Comments