මන් දුන්නා කිරිල්ලිට පිළිතුරක් - By Ruwini Ranathunga
Written By: Ruwini Ranathunga
Category: Poetry
Competition: Global Poetry and Creative Writing Competition 2026
Ruwini Ranathunga invites readers into a vivid poetic world with her submission "මන් දුන්නා කිරිල්ලිට පිළිතුරක්," featured in the Poetry category of the Global Poetry and Creative Writing Competition 2026. This captivating piece reflects on nature and the everyday interactions between humans and animals. Ruwini's work explores nuanced emotions and perspectives, seamlessly weaving them into a tapestry of words that resonate with readers worldwide.
About the Work
In "මන් දුන්නා කිරිල්ලිට පිළිතුරක්," Ruwini Ranathunga crafts a dialogue with a bird, blending humor and introspection. The poem contrasts the simplicity of a bird's life with the complexities of human existence. Through vivid imagery and rhythmic language, the poet paints a scene of quiet reflection, inviting readers to ponder the shared spaces between nature and humanity.
මන් දුන්නා කිරිල්ලිට පිළිතුරක්
Original Submission by Ruwini Ranathunga
"මං දුන්නා කිරිල්ලිට පිළිතුරක් "
අනේ අනේ කිරිල්ලියේ නුඹේ කුරුල්ලා සමගින් හිමින් හෙමින් කෝටු ගෙනත්
හැංගි හැංගි හොරෙන් හොරෙන්
දෙන්නා එක්ක ඇතිල්ලිමින්.
කිචිබිචී කිචිබිච් ගාමින්
මටත් සවුත්තුව දමමින්, හැදුවා නේද කැදැල්ලකුත්
නුඹ ඉන්නේ කුලී නිවසේ අපි ඉන්නේ අපේ නිවසේ මා වෙත ඔච්චම් කරමින් කිචිබිචි ගානා අතරේ හිතුවා නේද නුබ එලෙසින්,
මේ අහගන්න කිරිල්ලියේ මගේ කුරුල්ලත් හදනවා.
ලස්සන පොඩි කැදැල්ලකුත් වැඩි ඈතක නොවේ මේ ළඟ
හැබැයි ඉතින් හෙමින් හෙමින්,
ප්‍රාර්ථනා ගොඩක් එක්ක නුබට වගේ කෝටු ලාභ නෑනේ අපිට ගඩොල් ගණන්.
ඒත් ඉතින් මේ අහගන් හදනවා ඔහු සත්තකටම
නුබට වඩා ලස්සනටම අපේ පැටව් දෙන්න එක්ක
අපි ඉන්නවා එහි සතුටින්
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar celebrates the diverse voices and creative expressions of writers worldwide. This esteemed platform provides an opportunity for poets and writers to showcase their talents, fostering a global community of literary enthusiasts. Participants contribute to a vibrant tapestry of storytelling and poetic artistry.
We extend our heartfelt thanks to Ruwini Ranathunga for her contribution to the Global Poetry and Creative Writing Competition 2026. Her work, "මන් දුන්නා කිරිල්ලිට පිළිතුරක්," enriches the competition with its unique perspective and artistic merit. We look forward to seeing more of Ruwini's creative expressions in the future.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

Comments