ඔබ නොදැක ඔබ මවමී - By Chathira Hesara Dikmadugoda
Written By: Chathira Hesara Dikmadugoda
Category: Poetry
Competition: Global Poetry and Creative Writing Competition 2026
In a beautiful display of emotion and language, Chathira Hesara Dikmadugoda presents their work "ඔබ නොදැක ඔබ මවමී" in the Poetry category for the Global Poetry and Creative Writing Competition 2026. This piece captures the essence of love and memory, wrapped in the warmth of the Sinhala language. The competition showcases diverse voices from around the world, celebrating the power of words and creativity.
About the Work
Chathira's poem delves into themes of love, transformation, and remembrance. The work is rich in emotional depth, portraying a heartfelt connection that transcends the ordinary. Through vivid imagery and sincere expression, the poem captures the reader's imagination and invites them to reflect on the timeless nature of true affection.
ඔබ නොදැක ඔබ මවමී
Original Submission by Chathira Hesara Dikmadugoda
හදවත මැරී වේලි තිබුන කල
ප්‍රේමයේ බිජු ස්නේහයෙන් පැළකල
මගේ දිවියේ මට අරුතයක් එක්කල
මට හමුවුනු හොදම කෙනා ඔබයි
මගේ දිවියේ මාව වෙනස් කල
මට මගේ අරුත පෙන්නුම් කල
ගල් හදවත් මාව මෙලෙක් කල
මගේ ආදරනීයම මතකය ඔබයි
හැමදේම වෙන්නෙ හොදටයි
ඒ බව මට කියලා දුන්නෙ නුබයි
කීවත් ඔබ මට අත්හරින්නැයි
පැතුවේ මා සැමදා එකම මලයි
ඔබ නොදැක ඔබ මවමී
මල නොදැක මල පතමී
රස නොලැබ රස උරමී
සඳ නොපතා තරුව පතමී
ජීවිතේ තාවකාලික නැවතුමක
මගේ හදවතට එක් වූ ඔබ
දුන් ආදරනීය මතක සැමරුම්
සැමදාටම මතකේ තියෙවී මගේ
එදත් අදත් හෙටත් හැමදාටමත්
මා පෙම් කල මා පෙම් බදින
මට හිටපු මට ඕන
එකම යුවතිය ඔබයි
#ආදරෙයි මැණික
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is a prestigious platform celebrating literary talents worldwide. It encourages writers and poets to share their unique voices and stories, fostering a global community of creativity and expression.
We extend our gratitude to Chathira Hesara Dikmadugoda for sharing their poignant poem "ඔබ නොදැක ඔබ මවමී" with us. Your participation in the Global Poetry and Creative Writing Competition 2026 enriches our understanding of love and memory. Thank you for your inspiring contribution.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

Comments