top of page

වීදියේ අම්මා - By Nilakshika Madhushani Ranaweera

17 minutes ago
2 min read

Written By: Nilakshika Madhushani Ranaweera

Category: Poetry

Competition: Global Poetry and Creative Writing Competition 2026

We are pleased to feature "වීදියේ අම්මා," a compelling poetry piece by Nilakshika Madhushani Ranaweera, in the Global Poetry and Creative Writing Competition 2026. Hailing from the rich literary traditions of Sri Lanka, Nilakshika's work in the poetry category reflects profound themes of struggle and resilience. Her evocative verses invite readers to explore deep emotional landscapes and societal reflections, showcasing her unique voice and perspective.

About the Work

"වීදියේ අම්මා" presents a vivid exploration of life's hardships, resonating with themes of endurance and societal observation. The poem's rich imagery and rhythmic cadence create an immersive experience, drawing readers into its poignant narrative. Through her insightful use of language, Nilakshika captures the essence of human perseverance amidst challenging circumstances, offering a reflective look at the everyday struggles faced by many.

වීදියේ අම්මා

Original Submission by Nilakshika Madhushani Ranaweera

ඉර එක්කලම අවරට යන ගේහිමියා

යලි එන්නේ කැන්දාගෙන වෙසමුණියා

මල් හංගලා ගාලක් යට එරමිණියා

මං වීදියට බැස්සා විලසට තනියා

හිමිගේ කාසි කොටහක් මාධවියන්ට

ඊලඟ කොටහ ඉවරයි ගිණිදිය බොන්ට

ලැයිමේ උංට බත්කැඳ සුවඳක් එන්ට

නැතිහැටි සත දෙකක් ලුණු කැටයක් ගන්ට

විකුණන කූරු සුවඳින් ගඳ නැති වෙන්ට

ගජසෙන් වලට පැන් පවසක් ඇතිවෙන්ට

මුතු කුඩ කොහිද ඒ නාලාගිරියන්ට

තවනම් මල් එපා ගොහොරේ පූදින්ට

තුන්සිය හැටපස් දිනම මං හතරක් රැක්කා

පහම කඩපු උං උඩමලුවෙත් එක්කා

හතරක් රැකපු මං තුන විතරක් වික්කා

දංකුඩ දැක්කෙ නැති උන් තුත්තිරි දැක්කා

පත්තිනියන්ට බඩවල් නෑ පුරවන්ට

පැටවුන් හාමතේ දා බෑ නිවනට යන්ට

බිම්බා දේවියේ නුඹ වාගේ වෙන්ට

බෝසත් පියෙක් නෑ මගෙ රාහුලයන්ට

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar celebrates diverse voices in the literary world. This prestigious platform provides poets and writers from around the globe with the opportunity to showcase their craft and engage with a global audience. Participants contribute their unique perspectives, enriching the cultural tapestry with their creative expressions.

We extend our gratitude to Nilakshika Madhushani Ranaweera for sharing her evocative poem, "වීදියේ අම්මා," with us in this year's competition. Her work adds a significant voice to the platform, and we are honored to present it to our audience. Thank you, Nilakshika, for your contribution to the Global Poetry and Creative Writing Competition 2026.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page